IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දේශපාලන ප්‍රබලයෝ 2ක් අද - හෙටම අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර)

දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය රජයේ අමාත්‍යධුර දරමින් මහත් ආන්දෝලනාත්මක චරිත මැවු ප්‍රබලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්කි මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ දැඩි අවධානමක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රබලයින් දෙදෙනා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී හෙළි වී ඇති කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.



අදහස් (8)

දේශපාලන ප්‍රබලයෝ 2ක් අද - හෙටම අත්අඩංගුවට

පිටිගල මිලානෝ Wednesday, 02 July 2025 06:31 PM

කපුටෙක් මරලා තට්ටක් එල්ලුවානම් ඔක්කෝම හරි…..

:       0       0

ravin Wednesday, 02 July 2025 06:54 PM

ඔන්න ඔය හින්දා තමයි අපි සීයාව පත් කරගෙන වලිකෑවේ... සීයා ආවානම් කකුල් මාට්ටුවකුත් දාගන්න තිබුණා... වැඩේ කෑවා.

:       1       1

Perakum Wednesday, 02 July 2025 08:25 PM

නම් නොකිව්වට අපටත් එහෙන් මෙහෙන් ආරංචි උනා. අද හෙට දැනගන්න පුලුවනි.

:       0       2

saman Wednesday, 02 July 2025 10:03 PM

අල්ලස් හෝ දුෂණ කටයුතුවලට සම්බන්ද දේශපාලකයන් දෝ වෙනත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීම පොලිසියේ සහ අදිකරණයෙ කටයුතක් නිසා පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයන් ( පක්ෂ සහ විපක්ෂ ) අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීම් හෝ අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පිලිබදව පාර්ලිමේන්තුවේදී විවේචන හෝ මත පළකිරීම් සුදුසු නැත.

:       0       1

Gihan Thursday, 03 July 2025 12:40 AM

ආණ්ඩුව විවේචනය කරන දෙන්නෙකු වෙන්ඩ ඕන.

:       1       3

Nishan Thursday, 03 July 2025 04:38 AM

වරාය කඩලා කන්ටේනර් 323 ක් පන්නපු කෙනයි, අඩු තක්සේරුවට හොර ඔප්පු හදලා දේපළ මිලදී ගත්තු කෙනයි වෙන්න ඇති. ආ වරදුනා මේ කියන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ දෙන්නෙක් ගැන නේ. මම කියන දෙන්නා ඒ ආණ්ඩුවේ හිටියේ නම් නෑ. ඒ නිසා මේ දෙන්නට ජනාධිපති සමාව ලැබෙයි. අත් අඩංගුවට නොගෙනම නිදහස් වෙයි.

:       5       4

පොඩිඑකා Thursday, 03 July 2025 06:14 AM

පත්තරේ ප්‍රමෝෂන් එකක් විදියට, ඊලගට ඇතුලට යන එකා නම් කිරීමේ තරගය කියල තරගයක් දාමුද?

:       1       12

Bunny Preena Thursday, 03 July 2025 08:43 AM

දූෂණ වංචාවන්ට සම්බන්ධ අයට දැන් සීමාවක් නැතුව දහඩිය දානවා වගේම සරෙන් සැරේ ඇදුම් මාරු කරන්න වෙනවාත් ඇති

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site