(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර ඇත.
කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400 ත පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව තිබේ.
ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇත. එරට විශ්ව විද්‍යාලවල සහාය ද දේශගුණ විශ්ව විශ්වවිද්‍යාලයට ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.
අක්කර 400 ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිතය. ජාත්‍යන්තර ප්‍රමීන්ට අනුව මෙම විශ්ව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ඉදිරියේදි මෙහි ඉදිවීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශගුණ විශ්වවිද්‍යාලයට රුවන් කොත්මලෙන් ඉඩමක් බලයි