IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශගුණික විපර්යාස ගැසට්ටුව සතියකින් කැබිනට්ටුවට

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් ඇතුළත ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඊට අමතරව ලංකාව දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන ආකාරය හා ඒවා කළමනාකරණය කිරීමට අදාල නිති රීති සකස් කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස ආවරණය කිරීමේ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා කීවේය.

ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිමකර මෙරටට පැමිණිමෙන් පසුව මෙම කාර්යයන් කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (2)

දේශගුණික විපර්යාස ගැසට්ටුව සතියකින් කැබිනට්ටුවට

Bamunuarachchi Monday, 07 November 2022 08:12 AM

ලැබිච්ච තනතුරට මොනවාහරි කියන්න දෙයක් තිබෙන්න එපාය නේද? කොහොමද දේශගුණික ඇමතිකමක් ලැබුනොත්?

:       1       3

Perera Monday, 07 November 2022 01:41 PM

රට ගොඩගන්න දේශපාලන විපර්යාස ගැසට්ටුවක් ගහන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site