(ගයාන් සූරිය ආරච්චි)
අඹගස් දෝව සපුගල්ල ප්‍රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු හතලිස් හයක් වූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
දැව කඳන් පැටවූ ලොරිය කානුවකට වැටීම හේතුවෙන් ලොවිය නැවත මාර්ගයට ගැනීම සඳහා දැව කඳන් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරු සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව කදන් ඇඟට වැටී අයෙක් මරුට