
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ආහාර සහ වෙනත් පහසුකම් සැපයීම වෙනුවෙන් මෙසේ අමතර මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ගණනය කිරීමට සිදු වෙතැයි විශ්වාස කළ හෙයින් ඒ සඳහා සියලු කටයුතු සූදානම් කෙරුණු බව කොමිෂන් සභාව පවසයි.
පළමු ඡන්ද ගණනයෙන් නිලධාරීන් බහුතර පිරිසක් නිවෙස් වලට පිටත් කර යවා සෙසු නිලධාරීන් දෙවෙනි මනාපය ගණනය සඳහා ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවල රඳවා ගත් බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවෙනි මනාපෙට අමතර වැය බරක්