(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී අනවශ්‍ය සංශෝධන එක් කළහොත් එයට පක්ෂව ඡන්දය භාවිතා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි භාවය ඇති අයට ජනාධිපතිධූරයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය නොහැකි බවට වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉන් ඉවත් නොකරනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන්ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ද්විත්ව පුරවැසිභාවය ගෙනාවොත් 22ට සහය නෑ
චින්තක Friday, 21 October 2022 05:42 PM
තමන්ගේ රට තිබියදී වෙනත් රටක පුරවැසියකු වෙන්නේ තමන්ගේ රට හොඳ නැතිනිසා නේද? එහෙම කෙනෙක් විදේශීය පුරවැසියකු වෙලා මුල් රටේ පාලන බලයක් ඉල්ලන්නේ නිකම්ම නොවෙයි.. සමහර විට දෙවැනි රටේ වැසියන්ට තමා වැඩ්ඩෙක් කියන්නේ... නැත්නම් මුල් රට විනාශ කර ආදායම් ලබන්න. එහෙම කෙනෙකුට උදව් දෙන්නේ තවත් හොරු පිරිසක් කියන්න පුළුවන්... එනිසා ද්විත්ව පුරවැසියන්ට හා ඔවුන්ට සහාය දෙන සියල්ලෝම බලයෙන් ඉවත්කළ යුතුයි..
Prabha Friday, 21 October 2022 06:24 PM
ඔය කියන ඒවා ගෙදර උන්දැවත් අහනවද මන්දා.
chandima Friday, 21 October 2022 11:40 PM
ඒක හරි අසාධාරණයිනේ. පුරවැසිකම දුන්න කියන්නේ සියලු පුරවැසි අයිතිවාසිකම් දීමනේ. දෙවැනි පන්තියේ පුරවැසිකමක් නෙමෙයිනේ. ජනාධිපති වෙන්න බැරි එකනම් කමක් නැහැ කියමුකෝ.