
‘(යොහාන් භාසුර)
‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතා නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සන්විධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ සාමාජිකත්ව දරයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිලිත්ලාගේ අපේක්‍ෂකයා 4 වැනි දා කියනවාලු
Kumara Friday, 26 July 2024 09:32 PM
අපි හිතුවේ දිලිත් කියලා. වෙන කවුරු හරි දාලා නම්බුව බේරා ගන්න වගේ හදන්නේ....
B Amarasinghe Saturday, 27 July 2024 01:51 AM
දැන් සම සමාජ කියලා පක්ෂයක් නැද්ද, මේ ගොඩේ නම නැති නිසා අහන්නේ?
fairoos Saturday, 27 July 2024 11:12 AM
නියම සෙට් එක සේරම නන්නත්තාර වෙලා ඉන්න අය