
(අමිල චින්තක ගමගේ)
මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින් සඳහා ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවත් ළමයින් සම්බන්ධ වැඩිම පැමිණිළි ප්‍රමාණයක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ඔහු සඳහන් කළේය.
දෙවැනියට ළමයින් සම්බන්ධව වැඩිම පැමිණිලි ගම්පහනිනුත්, තෙවැනියට කුරුණෑගලින් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.
පසුගිය දිනවල දෙදරු පියෙකු සිය දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව විමසීමේදී ඔහු මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් ගැන වැඩිම පැමිණිලි කොළඹින්
කමනි Monday, 29 July 2024 06:40 AM
එහෙම වෙන්නේ ජනගහනය වැඩිම කොළඹ. ළමා අපයෝජන පිළිබඳ දැනුවත් බව වැඩි වීම නිසා ලැබෙන පැමිණිලි ගණනත් වැඩි වෙන්න පුලුවන්