IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දැරියට පහරදුන් සුළු පියා ඇතුළු පහක් රිමාන්ඩ්:දැරිය පරිවාසයට

 

(පියදාස සමරවීර සහ රොමේෂ් මධුෂංක)

පසුගියදා වැලිඔය කල්යානිපුර දී ඉතා අමානුෂික ලෙස සිව් හැවිරිදි දියණියකට පහර දුන් සැකකාර සුලු පියා සමඟ එකී දියණියගේ මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකූ මැයි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්  කසුන් කාන්චන දසනායක මහතා  අද(05)  නියෝග කලේය.

පදවිය සංචාරක මහේස්ත්‍රාත්  අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කලේ වැලිඔය පොලීසිය

හා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් වැලිඔය පොලීසිය මගීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

කෲරත්වය පත් හතර හැවිරිදි දියණිය අනුරාධපුර පරිවාස  බාරයට පත් කිරීමට  පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරු පහරකෑමට ලක්වු දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණූ දැක්වූහ.

ප්‍රධාන සැකකරු එකම නිවසේ කාන්තාවන් දෙදෙනෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත්වන බවද, පහර කෑමට ලක් වු ලාබාල දියණිය ඉන් එක් කාන්තාවකගේ බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

 

 



අදහස් (6)

දැරියට පහරදුන් සුළු පියා ඇතුළු පහක් රිමාන්ඩ්:දැරිය පරිවාසයට

රංබෙිඩ Wednesday, 05 June 2024 06:41 PM

නියමයි ගෑවුණුු ගෑවුණුු අය අල්ලලා. ලොකු දඬුවමක් නැතත් ටික දවසක් හරි හොඳ පරිප්පුවක් කයි රොත්තම...!

:       0       43

අරවින්ද මොනරවිල Wednesday, 05 June 2024 07:15 PM

ගුණතිලක රාජපක්ෂට පහර දුන් කෙනා තවම නිදැල්ලේ... !

:       6       37

Prabha Wednesday, 05 June 2024 09:27 PM

හරක් ඇන ගත්තාම අත්අඩංගුවට ගන්න සිරිතක් නෑ නේ

:       0       9

Ruwan De Silva Wednesday, 05 June 2024 07:27 PM

ඒ ගහපු පාරට ළමයා මැරුනේ නැති එක දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ, බොනික්කෙක් විසික් කරා වගේ. ඕකට වගේම ගෑනිටත් බරපතල වැඩ ඇතිව අවුරුදු 50කටවත් හිරේ දාන්න ඕනේ.

:       0       39

Ruwan De Silva Thursday, 06 June 2024 08:38 AM

මහින්දාන්ද තාම ගෙදර ඉන්නවා ලු. අල්ලනනේ නැද්ද?

:       1       4

dasun Thursday, 06 June 2024 10:36 AM

jaica මුදල් ගසා කාපු එවුන් තාම නිදැල්ලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site