(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටෙලිකොම් සමාගමේ මාර්ගස්ථ විදුලි සන්නිවේදන කුටි විවෘත කර රුපියල් කෝටි 13 කට වඩා වටිනා විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ එම සමාගමේ තාක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බියගම ඉංජිනේරු කාර්යාලය ට අනියුක්තව සේවය කරන්නෙකි.
සැකකරු සොරාගත් භාණ්ඩ ප්‍රවාහනයට සහය වු ත්‍රී රෝද රථ රියැදුර ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්ගේ ප්‍රකාශ මත ප්‍රදේශය හතක පිහිටා තිබෙන මාර්ගස්ථ විදුලි සන්නිවේදන කුටි නවයකින් සොරා ගෙන තිබූ විද්‍යුත් මෘදුකාංග තැටි මෙන්ම ඒවා කැබලි බවට පත් කර තිබූ විශාල තොගයක්,ආරෝපණ බැටරි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන කුටිවල තැටි ගැලවූ තාක්ෂණ නිලධාරියා මාට්ටු
gamaathi Wednesday, 31 May 2023 10:03 PM
අඟේ ඉඳන් කන කන එකෙක්
Lalla Wednesday, 31 May 2023 11:32 PM
බත්පතට අසූචි මුසුකරගෙන ආහාරයට ගැනීම කියන්නේ ඕකට නේද?