IMG-LOGO

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්යේ ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා 22 පැවති උත්සවයකින් අනතුරුව මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී එහි සිටි පිරිස විසින් එය වැළකූ බවත් ගලෙන්බිඳුනුවැව ප්‍රෙද්ශයේ පදිංචි (31) පුද්ගලයකු විසින්  සිදු කළ පැමිණිල්ලේ සදහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කුරුඳුවත්ත  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවත්වයි.



අදහස් (5)

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්

නිර්පාක්ශික Tuesday, 23 May 2023 11:00 PM

තවත් දේශපාලන ව්‍යවසායකයෙක්...

:       0       0

කීර්ති වර්නකුලසූරිය Wednesday, 24 May 2023 06:06 AM

දායාසිරිටවත් දායාවක් නති හැටි. හරිම කෙදනීයය්.

:       0       2

JAYALATH WITHARANA Wednesday, 24 May 2023 07:24 AM

ඌට දැන් චන්ඩි උන හැදිල

:       0       2

Bunny Preena Wednesday, 24 May 2023 09:57 AM

ජරා සභාවේ අයගේ ආරේ ගති නෑරේ කියනවනේ

:       0       2

SAMAN THILAKA Wednesday, 24 May 2023 11:15 AM

උගත්කම තිබුණට වැඩක් නැහැ... හැදියාවක් නැතිනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site