IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දියවන්නා ඔයේ තෙල් තට්ටුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට පෙරත් ඇතැම් අවස්ථාවල මෙවැනි තත්ත්වයන් ඇතිවී තිබෙන බව කී ජගත් කුමාර මහතා ජනමාධ්‍ය  වලින් ඒ ගැන හෙළිදරව් කළ පසුව සොයා බලා තිබෙන බව සඳහන් කළේය.

වර්තමානයේ දී ඇති වී තිබෙන අදාල කාරණය ගැන සොයා බලන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද  ජගත් කුමාර මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ මේ සම්බන්ධයෙන් පරිසර  අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවයි.

 



අදහස් (2)

දියවන්නා ඔයේ තෙල් තට්ටුවක්

ravin Thursday, 27 April 2023 10:36 AM

රට කාපු තෙල් වෙන්න ඇති නේද ?

:       0       6

නිහාල් Thursday, 27 April 2023 02:55 PM

අපේ ගෙවල් ලඟ කෙනෙක් මැරෙන්න ලං වෙද්දිත් ඔහොම පොළොවෙන් තෙල් මතුවුණා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site