(ඉන්දිකා රාමනායක)
කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇති ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් (61) හැවිරිදි පියා මියගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් (37) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයා බිමතින් නිවසට පැමිණ. ආරවුල් ඇති කර ගැනීම හේතුවෙන් දියණිය එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලබා මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියණියගේ පොලු පහරින් පියා මරුට
Perera Thursday, 13 July 2023 08:06 AM
සාමාන්‍ය නීතිය යටතේ "කුපිත කිරීම "(පොදු නීතිය-ප්‍රකෝප කිරීම) නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් වේවි