IMG-LOGO

දඹුල්ලේ කහ ගොවීන්ගේ කහ ගන්න කෙනෙක් නෑ

(කාංචන කුමාර ආරියදාස)

හොර රහසෙ ඉන්දියාවෙන් ගෙන්වන ලද වියලි කහ තොග හේතුවෙන් දේශීය අමු කහ මිල විශාල වශයෙන් පහත වැටීම් නිසා ගොවීන් සිය අස්වැන්න නෙලීම අතහැර දැමීමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි දඹුල්ල,ගලේවෙල,නාවුල,සීගිරිය,ආදී ප්‍රදේශවල කහ ගොවීහු පවසති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අමු කහ කිලෝවක් පසුගිය වසරේ රුපියල් 650ක් 700 අතර මිලකට අලෙවි වුවද මේ වනවිට අමු කහ කිලෝව රුපියල් 80 ත් 90 ත් අතර මිලයකට පහත වැටී ඇතැයි ද එම මිල ගණන්වලට හෝ අලෙවි නොවන බව කහ ගොවීහු පවසති.

අර්තාපල් අල සහ ලොකු ලූනු ආනයනය කරන ගබඩා වලින් ඉන්දියාවෙන් හොර රහසේ ගෙන්වන වියළි කහ විශාල වශයෙන් කහ කුඩු නිෂ්පාදන කරන මහා පරිමාණ මෝල්වලට ලබාදීම නිසා තම නිෂ්පාදන අලෙවි නොවෙන බව ද මේ වනවිට තම වගාවන් වගාබිමේදීම විනාශ වෙමින් පවති.



අදහස් (2)

දඹුල්ලේ කහ ගොවීන්ගේ කහ ගන්න කෙනෙක් නෑ

sharm warn Wednesday, 20 April 2022 03:05 PM

අර අපනයන සංවර්ධන මණ්ඩලේ කියලා එකක් තියෙන්නේ? ඒකෙ ඉන්න බහිරවයන්ට බැරිද කහ අපනයනය කරන්න පිළිවෙළක් හදලා විදේශීය වෙළඳපලක් හදලා දෙන්න? ලොකු වැටුප් ගන්නයි, විදෙස් සවාරි යන්නයි විතරක් ඉන්නේ නැතිව..

:       3       13

sujithWednesday, 20 April 2022 05:19 PM

මේ අදහසට අන්ලයික් කරලා තියෙන්නේ අපනයන සංවර්ධන මණ්ඩලේ වැඩ කරන කෙනෙක්...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1208 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site