(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන සංශෝධනය සම්මත කර කරගැනීමට නියමිතය.
ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කෙරෙන සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කෙරෙන ප්‍රතිපාදන සහිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ගුණාංග ඇතුළත් කොට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට නියමිතය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන ජනබලවේගයේ නව රජයට සහය දක්වන කණ්ඩායම සහ පැවති රජයෙන් ස්වාධීන වූ කණ්ඩායම ඇතුළු තවත් පක්ෂ කීපයක මන්ත්‍රීවරුන්ගේ සහාය පළ වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙමසක් ඇතුළත නව ව්‍යවස්ථාවක්