IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රියේ හැපුණු ජීප් රිය

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල වැකුණගොඩ දුමිරිය හරස් මාර්ගයේදි අද (11) සවස ජිප් රථයක් දුම්රියේ හැපිමෙන් ජිප් රථයේ රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ඉන්ධන ප්‍රවාහන කරන ලද මෙම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා රත්මලාන දුම්රිය අංගනය වෙත ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත.

 



අදහස් (3)

දුම්රියේ හැපුණු ජීප් රිය

සෙනෙවිරත්න Saturday, 11 September 2021 11:09 PM

මෙතන අනතුරු බහුල තැනක් , මේක කොහොමද උනාද දන්නෙ නැහැ. ගේට්ටුවක් නම් නැහැ.

:       1       4

Don Sunday, 12 September 2021 12:34 AM

අවේලාවේ ගිය දුම්රියක් වගේ. ගේට්ටු පාලකත් ඉඳලා නෑ වගේ.

:       0       0

jayath Sunday, 12 September 2021 09:26 AM

අයියෝ අයියෝ කොහොමද උනේ කියල දන්නේ නැත්ද ? ජීප් එක එනවා දැක දැක කෝච්චිය පාර හරහා දමන්න ඇති !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site