
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය වර්ජනය සිදුකළත් මගීන්ට එහි දුෂ්කරතාවය නොදැනෙන්නට අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඒ අනුව අද දිනය තුළ කොළඹ සහ පිට පළාත් තුළ සියලුම පෞද්ගලික බස් රථ සඳහා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
දිවයින පුරා පෞද්ගලික බස් රථ 14000 කට වැඩි ප්‍රමාණයක් යොදවන බවත් විජේරත්න මහතා කීවේය. දුම්රිය ගමනාන්ත ආවරණය වන පරිදි හැකි තරම් බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය වර්ජනය නිසා වැඩිපුර බස්
ජයනාත් Wednesday, 10 July 2024 07:18 PM
වැඩේ හොඳයි.. සද්භාවයෙන්ද කරන්නේ..?
සමන් Wednesday, 10 July 2024 08:39 PM
බස් මදි ! මිනිස්සු බස් ඇතුලෙ හිරවෙලා දුක් විදිනව.
රාජිත Thursday, 11 July 2024 06:27 AM
කිඹුල් කදුලු දැකලා තියෙනවද?
අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 07:19 AM
ජනතාවගේ පහසුව හා අපහසු ගැන මොවුන් කවදාවත් කල්පනා කෙරුවේ නැහැ. ඒ නිසා මේ කරන්න හදන්නේ රනිල් ගේ ආණ්ඩුව අපහසුතායට පත්වෙන එක වලක්වන්නයි. චුටි චුටි අමුඩ ගහලා රනිල් ගේ ආණ්ඩුවේ අතීසාරය නවත්තන්න බැහැ මහත්තයෝ !
Lalla Thursday, 11 July 2024 07:39 AM
දුම්රිය සේවය පිටුදැකීම සඳහා කලහැකි සියල්ල කර අසාධාරණ ලෙස අකාර්යක්ෂම දුම්රිය සේවය නැංවීමට සේවක සහ පාලක පක්ෂවල ඇස් අරින්න උදව් වෙන්න. අසාධාරණ වර්ජකයින් ස්ථිරවම අස්කර දාන්න රජයට කොන්ද පන තියෙන්න ඕන....