(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගි නොවන බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය වැඩවර්ජනයට පිරිසක් නෑ
Tinba Tuesday, 14 March 2023 04:57 PM
මේ ඉල්ලන්නේ හදිසි නීතිය නේද.?
Prabath Tuesday, 14 March 2023 06:19 PM
1. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ බලකාය භාවිතා කරන්න. 2. රජයට අනවශ්‍ය බලපෑම් කිරීමට යන දැඩි නීතිය, නීති රීති භාවිතා කරන්න. 3. රට සංවර්ධනය කිරීම සඳහා වසර 5 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වන්න. 4. සෑම අනවශ්‍ය ක්‍රියාවක්ම පාලනය කිරීම සඳහා හදිසි නීතිය සහ අවශ්‍ය නම් ඇඳිරි නීතිය දහයක් භාවිතා කරන්න. 5. අවශ්‍ය නම් ඇඳිරි නීතිය සමග හෙට රජයේ නිවාඩුවක් ලබා දෙන්න.
jayantha piris Tuesday, 14 March 2023 06:25 PM
වැඩි උන බද්ද ගෙවලා දුපතේ දියුණුවට බාධා නොකරන මේ පිරිසට ජයවේවා.