IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දුම්රිය මැදිරි උපාංග ගැලවූ 5ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රත්මලාන දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරිවලින් රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා යකඩ උපාංග කට්ටල  සොරාගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් එම සැකකරුවන්   යකඩ උපාංග කට්ටල දෙකක් සමග සිය භාරයට ගෙන පොලිසිය ට බාර දි ඇත .

සැකකරුවන් සොරාගෙන ඇත්තේ දුම්රිය මැදිරි දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමට යොදා ගන්නා ස්ක්‍රෙව් කප්ලින් කොටස් දෙකක් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන කඳවල පාර හා දුම්රියපොළ   පාර , පිළියන්දල හැඩිගම , හා  පදිංචි වයස අවුරුදු 22 හා 29 අතර පසුවන කම්කරු රැකියාවේ නිරත වූවන්ය.



අදහස් (1)

දුම්රිය මැදිරි උපාංග ගැලවූ 5ක් අත්අඩංගුවට

යෝගා Monday, 05 August 2024 12:31 PM

පව් තමයි. ඒත් එකෙකුට දෙන්නෙකුට වෙඩි තියන්නේ නැතුව ඕක නවත්තන්න බෑ.

:       3       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site