IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි

(යොහාන් භාසුර)

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (5)

දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි

sunil Friday, 25 November 2022 01:57 PM

පීලි පනිනවා, එන්ජින් මග නවතිනවා... දැන් දුම්රිය මැදිරිත් අංගනයේදීම ගිනිබත් වෙනවා... නියමයි..!

:       0       32

Santhu Friday, 25 November 2022 02:51 PM

තවමත් හරියට ඇස් ඇරිලා නැහැ. සුළඟට මේ ගින්න ඇතිවූ බව කිව්වත්, නොසිතූ ලෙස නිතරම වන විනාශ... ඊට අමතරව වැඩිදුර සොයා බලන එක හොඳයි නේද? හෙමින් හෝ රට ගොඩ ඒම වැළැක්වීමට පුහුණුඅයගේ ක්‍රියාද කඩාකප්පල් කිරීමක්ද මේ කියලා...!

:       1       22

කරුණාජීව Friday, 25 November 2022 03:28 PM

Safety equipment සහ work permit නැතුවද මෙහෙම වැඩ කරන්න දෙන්නේ..? safety officer ලා ඕවගේ තැන්වල නැතිද? කුඩා ගින්නක් ඇතිවෙද්දී ඒවාට ප්‍රතිචාර දක්වන හැටි උගන්වා නැද්ද? ආණ්ඩුව කතාකරන්නේ ලොකු ටෝක් දීලා වුණාට, වැඩ අන්තිමයි.

:       2       35

මහසෙන් Friday, 25 November 2022 04:28 PM

වෙල්ඩින් කරන තැනක අදාල සක්‍රීය ගිනි නිවනයක් තබාගත යුතුයි යන්න කර්මාන්ත ආරක්ෂාව පිළිබඳ මූලික නීතියක්. පෙර පාසැල්වත් නොගිය අය දේශපාලන පත්වීම් ලබා වගකිවයුතු තැන් වලට ගියාම රටට විශාල පාඩු වගේම ආයතන ගෞරවයද නැති වේ.

:       1       37

silva Sunday, 27 November 2022 01:30 AM

මේ අය කිසිම වෙලවාක හරි වෙලාවක කොච්චි ධාවනය කරන්නේ නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site