IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් දෙන්නෙ නෑ

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කර නොහැකි බවත් දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවත් දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් ලබා නොදෙන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.



අදහස් (3)

දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් දෙන්නෙ නෑ

Lal Monday, 02 January 2023 11:06 PM

එකම විසඳුම පුද්ගලීකරණයයි

:       0       7

sisil Monday, 02 January 2023 11:41 PM

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළහොත් මගීන් හට කාර්යක්ෂම සේවයක් ලබාදීමට හැකිවනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සිදුවන අකාර්යක්ෂම තත්වයන් සහ මගීන්හට සිදුවන අපහසුත්වයන් සියල්ලට වගකිවයුතුවේ

:       0       6

Sunil Tuesday, 03 January 2023 07:29 AM

මෙ දුම්රිය මාෆියාව නැති කර ජනතාවට විශිශ්ට සේවයක් ලබාදීමට නම් කොන්ද පන ඇති ඇමති කෙනෙකුයි ජනාදිපති කෙනෙකුයි සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site