IMG-LOGO

දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයෙේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති මගී ප්‍රවාහන මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්ව ම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතව ඇති ගැටලු අවම කරමින් සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රති ප්‍රතිශත කිරීම අවශ්‍ය බව රජය  හඳුනාගෙන ඇත.

ඒ සඳහා එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු සියළු පාර්ශවයන්ගෙන් එකඟතාවයන් ලැබී ඇති බව රජය පවසයි.



අදහස් (3)

දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක්

අරවින්ද මොනරවිල Tuesday, 25 July 2023 12:06 PM

සියලු දේ විකුණලා කොමිස් කුටියක් ගිලිනවා ඇරෙන්න, රටේ ප්‍රශ්ණ විසදන්න වැඩපිලිවෙලක් උවමනාවක් හා දැක්මක් නැති පාලකයෝ කූඩු කාරයෙක් වගෙයි.

:       13       9

විපරමා Tuesday, 25 July 2023 02:06 PM

පත්කරපු කමිටු වලින් වත් හරියට වැඩක් උනාද? නිකම් කාලේ සහ මුදල් නාස්ති කිරීමක් විතරයි සිද්ද වෙන්නේ ?

:       0       3

Lalindra Tuesday, 25 July 2023 02:57 PM

මොක නොවික්කත් රෙල්ලුවනම් විකුනන්නම ඔනෙ. ගන්න කෙනෙක් ඉදිද කියලයි සැක.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site