IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුම්රිය ධාවනය තව දුරටත් ප්‍රමාදයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථානයේදී අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වූ දුම්රිය පස්වරුව දක්වා ඉවත්කිරීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය තව දුරටත් මාර්ගයේ තිබුණ ද දුම්රිය ධවනය කරන බවත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් තව දුරටත් පවතින බවත් එම නිලධාරියා කීය.

දුම්රිය හැකි ඉක්මණින් ඉවත් කිරීමට දුම්රිය සේවකයන් කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා හෙට (17) පෙරවරුව වන විට දුම්රිය මාර්ගයෙන් ඉවත්කළ හැකිවේ යැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මෙම දුම්රිය පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වූ අතර ඒත් සමඟම සෙසු මාර්ගවල ද දුම්රිය ධාවනයට බාධා ඇති විය. දුම්රිය ගමන් වාර කීපයක් ද අවලංගු කිරීමට ද පියවර ගෙන තිබුණි.



අදහස් (0)

දුම්රිය ධාවනය තව දුරටත් ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site