
දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් මුල් කරගනිමින් සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ධාවනයට බාධා
Asanka Tuesday, 06 August 2024 09:09 AM
රට වට්ට්න කාලකන්නී. මුන් නිසා හැදීගෙන එන සංචාරක ව්‍යාපාරය වත් හොඩ දාන්නෙ බෑ. මිනිස්සු කී දෙනක් මුන් නිසා අමරුවේ වැටෙනවාද. අඩුම ගානේ මුන් හම්බ්කරන ටික වත්මදි ඔය හැත්තගේ පඩි ගෙවන්න. පඩි ගෙවන්නෙත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්, මුන් අමාරුවේ දාන්නෙත් සාමන්‍ය ජනතාව. මුන්ගේ ගොන් වැඩ නිසා රට තව තවත් වල පල්ලට යනවා. දෙයියන්ගේ නාමෙන් අඩුම තරමේ රටේ දරුවන් ගැන වත් හිතපල්ලා.
Lalla Tuesday, 06 August 2024 09:11 AM
අතුරුදන් වෙන්න පීයාඹන පීරිසියකින් ඇවිත් උස්සලද?
Shashika519 Tuesday, 06 August 2024 09:26 AM
නියම දෙපාර්තමේන්තුවක්.. මගීන් තමයි වගකියන්න ඕනි අතුරුදන් වීමට
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 10:21 AM
මළ වදයක්නේ , හොයාපල්ල මේ හාදය කවුරුත් ඉස්සුවද කියල, බලන්න සිරිකොත පැත්තෙ. මේව කරල වෙන වෙන අයට දොස් කියන එකයි කරන්නෙ.