(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.
පසුගිය වසර පහේදී එහි විගණන කළමනාකරණ කමිටු රැස්වී නැතැයි කමිටුව පවසයි .විගණන වාර්තා පාර්ලිමේන්තුවට භාරදීමේදීද ප්‍රමාදයක් පවතින බව කෝපා කමිටුවේදී තොරතුරු හෙළි විය.
2020 2021, 2022 වාර්තා දී ඇත්තේ 2023 වසරේදී බවද කෝපා කමිටුව පවසයි. මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ මේ වසරේදී එම විගණන රැස්වීම් හතරම පවත්වන බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි
සාලිය Monday, 12 May 2025 02:27 PM
සහතික ඇත්ත.
Priyath Liyanage Monday, 12 May 2025 07:18 PM
විගණනය පමණක් නොව, SLR හි සෑම දෙයක්ම (කළමනාකරණය, ක්‍රියාකාරිත්වය, නඩත්තුව, ඉදිකිරීම්, විනය, පාරිභෝගික සත්කාර, කාර්යක්ෂමතාව...) දුර්වල බව නිරීක්ෂණය විය.
එම්.බී. අලවි Tuesday, 13 May 2025 04:53 AM
ඔය වාර්ථාව පාර්ලිමේන්තුවට බාර දීමේ ප්‍රමාදය වගේම දුම්රියද ප්‍රමාද වී ධාවනය වීමද මහා අපරාධයක්...