IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා

(ජේ.ඒ.එල් ජයසිංහ)

මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එදිනෙදා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතායට පත් වූහ.

දින ගණනාවක් තිස්සේ මෙම දුම්රිය ගමන්වාර දෙක ධාවනය නොවීම නිසා පාසල්දරුවන්ට පසල් නිමවී නිවෙස්වලට පැමිණෙන විට රෑ බෝවන බව මව්පියෝ චෝදනා කරති.

දුම්රිය ස්ථාන  19කි ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූහ.

මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් පිරිසද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 



අදහස් (1)

දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා

C.K.Lankaputhra Wednesday, 28 June 2023 04:14 PM

මාතලේ මහනුවර අතර දාවනයට යොදා ඇති දුම්රිය මැදිරි දැක්කම බල්ලෝ බත් කන එකක් නෑ. ඒ තරමටම අබලන්. හිටි ගමන් කරන ගමන් වාර අවලංගු කිරීම් එමටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site