IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ආසන කලින් වෙන්කිරීමේ ගාස්තුව නගී

(යොහාන් භාසුර)

දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය කලින් ආසන වෙන් කරවාගැනීමේ ගාස්තු මීට මාසයකට ආසන්න කාලයකට පෙර විශාල ප්‍රතිශතයකින් ඉහල දැමූ බවත් සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව මෙම මස 25 වන දින ඉහළ දැමීම සමඟ මෙම කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව යළි ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් චෝදනා කරයි.



අදහස් (3)

දුම්රිය ආසන කලින් වෙන්කිරීමේ ගාස්තුව නගී

ෂෙල්ටන් Thursday, 28 July 2022 06:52 PM

ගාස්තුව නගිනවා ප්‍රමිතිය බහිනවා.රාජ්‍ය ආයතනවල තියෙන එකම පොදු ලක්ෂණය.හැබැයි වැඩ වර්ජන නම් තිතට කරනවා.

:       1       27

මැක්ස් Thursday, 28 July 2022 07:55 PM

දුම්රිය ආසන වෙන් කිරීම පමණක් නොවෙයි ප්‍රවේශ පත්‍ර මිලත් වැඩි කළ යුතුයි. එසේම, වැඩකට නැති සේවකයන් ද ගෙදර යැවිය යුතුයි. පාඩු පිට පවත්වා ගෙන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම කෙරේ වහා යොමු වීම කාලීන අවශ්‍යතාවකි.

:       0       0

de silva Thursday, 28 July 2022 11:08 PM

දුම්රිය වාර ප්‍රමාණය වැඩි කරන්න බැරිද? මිනිස්සු වහලෙත් නැගලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site