
(නිමල කොඩිතුවක්කු)
දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය කියයි.
කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු කර අතර දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ අධික මගී තදබදයක් සහිතවයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියෙන් වැටී අයෙක් මරුට
සෙනෙවිරත්න Thursday, 11 July 2024 10:55 AM
වෙන දවස් වලත් දුම්රියේ එල්ලිලා යනවා , එදාටත් මෙහෙම වෙනවා , පොක්කරමට දුම්රියට ගොඩ වෙන්න ගිහින් වේදිකාව යටට වැටිල මැරෙනවා , ඒවාට සද්ද නැහැ, හැබැයි වර්ජනය දවසට මැරෙන ඒවබ්‍රේකින් නිවුස්. මම දැක්කා අනාගත ජනාධිපතිගෙ චැනල් එකේ බ්‍රේකින් නිව්ස් එකක් විදියට