(මහින්ද නිශ්ශංක)
පෙරදින අඩපණ වූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සවස්වන විට සාමාන්‍ය පරිදි සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ලංකා ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ සහ අද පෙරවරුවේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කටුනායක ගුවන්තොටුපොළට, අනුරාධපුරයට සහ පේරාදෙණියට යාමට නියමිතව තිබූ දුම්රිය එසේ අවලංගු වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රියෙන් තෙල් ප්‍රවාහනයත් සාමාන්‍ය පරිදි