(මහින්ද නිශ්ශංක)
අද දින ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.
දිනකට ගුවන්යාන ඉන්ධන රැගත් දුම්රිය හතරක් කොලොන්නාවෙන් පිටත්වන අතර මඩකළපුව, ගාල්ල, අනුරාධපුරය සහ පේරාදෙණියට තවත් ඉන්ධන දුම්රිය රැසක් ධාවනය කරවන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනයට බාධා
චන්දන Wednesday, 15 March 2023 03:41 PM
කලින් එකක් තිබුණා ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය පරිදි කියලා...