(ප්‍රියාණි මංගලිකා)
සිරුරු වලින් එකට බද්ධ වුන තාරකා ඉබ්බන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් ඊයේ (26) සොයා ගැණුන බව පැවසීය.
මෙම දෙබිඩි තාරකා ඉබ්බන් දෙදෙනා ඇඹලයාගම ප්‍රදේශයේ ගෙවත්තක රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව සොයා ගැණුන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.
එසේම මෙම තාරකා ඉබ්බන් දෙදෙනා ශල්‍ය කර්මයක් මගින් වෙන් කර නිදහසේ ජීවත් වීම සඳහා රක්ෂිත කැලයකට මුදා හැරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කලේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දෙබිඩි තාරකා ඉබ්බන් ඇඹලයාගමින් හමුවෙයි
Rohana Thilakarathna Thursday, 27 October 2022 02:33 PM
වැඩේ හොඳයි.එත් අර ගහේ හිර උන කොටියාට උන දේ වෙයිද.පරෙස්සමෙන්. අහිංසක සත්තු
arschfikaaThursday, 27 October 2022 11:11 PM
අයියෝ රෝහණ ,ඕවාට බයවෙන්න එපා.ඕක මුන් වෙන්කරනවා කියන මුවාවෙන් ඕනෙවටම ඉබ්බන්ව මරලා උන්ගේ කසිප්පුවට බයිට් කරගනීවි.සිංහල සුරුට්ටු මිනීමරු දොස්තරලා ගැන ඔබ අහලා නැද්ද ?
PODDA Thursday, 27 October 2022 04:47 PM
පාර්ලිමේන්තුව පැත්තේ දෙබිඩි ප්‍රතිපත්ති කැස්බෑවෝ ඉන්නවා
sharm warn Monday, 31 October 2022 01:06 PM
සත්තු දෙන්නගේ පණ බේරලා ඕන දෙයක්... පව්...!