IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දීපාල් රත්නායකට බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයෙන් ජය

බ්‍රිතාන්‍යයේ රාජකීය ග්‍රිනිච් කෞතුකාගාරය විසින් 13වැනි වරට සංවිධානය කරනු ලැබූ ‘වසරේ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියා’ (Astronomy Photographer of the Year) ඡායාරූප තරඟයේ “People & Space” අංශයේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලංකිකයෙකු වන දීපාල් රත්නායකට හිමිව තිබේ.

වෘත්තිය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ලෝකයේ ඇති ප්‍රධානතම අභ්‍යවකාශ ඡායරූප තරඟය මෙය වන අතර රටවල් 75කින් ඡායාරූප 4500ක් පමණ ඉදිරිපත් වී තිබුණි.

මෙම ඡායාරූපය ලොක්ඩවුන් (Lockdown) ලෙස නම් කර තිබිණි.



අදහස් (1)

දීපාල් රත්නායකට බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයෙන් ජය

Senarath Thursday, 23 September 2021 11:59 AM

ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site