IMG-LOGO

දුප්පත් ආයතන මැද සැපවත් ආයතනයක් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දැව සංස්ථාව පසුගිය වසරේදී රුපියල්  බිලියන 1.5ක  ලාභයක් අත්පත් කරගෙන ඇතැයි සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමෙිදී අනාවරණය  වී තිබේ.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි.

සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 2000ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන අතර මෙම වසරේ ද එම මුදල ලබා දීමට කටයුතු කරන බව එහෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රැස්වීමේ දී අනාවරණය විය.

දැනට දැව සංස්ථාව සතුව පවතින කළුවර දැව බහාලුම් 20ක  ප්‍රමාණය   මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙසත්, එම ගෘහ භාණ්ඩ විදේශ රටවලට අලෙවි කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (1)

දුප්පත් ආයතන මැද සැපවත් ආයතනයක් හමුවෙයි

sharm warn Wednesday, 08 June 2022 12:04 PM

දැන් ඉතින් මේ ගොල්ලන්ට දැව සපයන්න කියලා තියෙන ඉතුරු කැලෑවල් ටිකත් විනාශ කරන්න පටන් ගන්න විතරක් එපා. අර කැබිලිත්ත කැලේටත් දැන් වැඩේ දීගෙන යන්නේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 376 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site