
(මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ (19) උදේ වරුවේ පැවති එම විභාගයට පෙනී සිටි රියදුරු මහතුන් විභාගය අවසන් වීමෙන් අනතුරුව සවස සිටම නියමිත රාජකාරි සදහා වාර්තා කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු. කොන්තසිංහ මහතා පැවසීය.
දුම්රිය රියදූරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ (19) දක්වා දුම්රිය අවලංගු කිරීම් සිදු වූ බවත් සදහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින තුනකට පසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
pj Monday, 20 January 2025 10:41 AM
අභ්‍යන්තර කාරණාවක් හේතුකොට දින තුනක් තුළදී මගීන් බරපතල ලෙස අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති ඇතුළුව දුම්රිය ප්‍රධානීන් ඉවත් වී කරන්න හැකි කණ්ඩායමකට පාලනය බාර දිය යුතුයි.