IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දින ගණනකට පසු ආණමඩුවට තෙල් ඇවිත්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සමූපකාර ඉන්ධනහලින් පෙට්‍රල් ලබා ගැනිමට මේ වනවිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිම්වල රැදි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

දින කිපයක් සමූපකාර ඉන්ධන හලේ පෙට්‍රල් නොතිබූ බවත් 22 අලූයම පෙට්‍රල් බවුසරයක් පැමිණිමේ ආරංචිය පැතිරි යාමත් සමග විශාල වශයෙන් යතුරු පැදිකරුවන් නගරයට පැමිණිම  ඇතැයි  පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ පාලනය කර ගැනිමට නොහැකි තරම් යතුරු පැදි තොගයක් මේ වන විට නගරයට පැමින ඇති බවයි.

 



අදහස් (1)

දින ගණනකට පසු ආණමඩුවට තෙල් ඇවිත්

මැක්ස් Friday, 22 April 2022 05:52 PM

ගෝල් ෆේස් කාරයින් ගැන කෙසේවෙතත්, මෙවැනි ග්‍රාමීය ජනතාව ගැන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මන්දයත් ඔවුන් මේ රටේ ජීවනාලියයි. රටට බත සපයන්නේ ඔවුන්ය. ගතින් ලංකාවේත් සිතින් යුරෝපය, ඇමෙරිකා, ඕස්ට්‍රේලියාවේත් ඉන්නා, කොලොම්බියන්ස්ලාට වඩා ගැමි ජනතාව ගැන බැලීමට පාලකයින්ට සිත් පහළ වේවා...!

:       14       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 444 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site