(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පුරප්පාඩු වූ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ ද, මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කර විශ්ව ප්‍රනාන්දු ද, කැදද්‍වා තිබේ.
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුනිත් - විශ්ව ටෙස්ට් සංචිතයට කැඳවයි