IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර  කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දින 8 කට  හමු වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .

මෙලෙස ඝාතනයට ලක් වූයේ ග්‍රෑන්ඩ්පාස් ස්ටේටිපුර  පදිංචිව සිටි  ඒ එච් කේ විමලාවතී  නැමති 65 හැවිරිදි  දෙදරු මවකි.

සිරුරේ එම උඩ කොටස අඩංගු පොහොර උරය හමුවී ඇත්තේ කොළඹ වරාය දක්ෂිණ පර්යන්තයේ ඉන්ධන නෞකා දකුණු පර්යන්තය ආසන්නයේ මුහුදු තීරයේ ජලය මතුපිට පාවෙමින් තිබියදීය.

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කොළඹ වරාය පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහත්වරුන්  ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් නාවික කොට්ඨාසයේ බෝට්ටුවකින් එම ස්ථානය කරා ගොස් මූලික විමර්ශන සිදුකර තිබිණි.



අදහස් (0)

දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site