
(මහේෂ් කිර්තිරත්න)
පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගොන ගොස් මාතලේ ඕවිලිකන්ද අංකුඹුර මාර්ගයේ කැලෑ ප්‍රදේශයකදි ගල්තලාවක් අසළදි අමානුෂික අන්දමින් කපා කොටා හිසට කළුගලකින් පහරදි බරපතල තුවාල සිදු කර පලා ගිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පහර කැමට ලක්වු අය මියගොස් ඇති බව සිතු සැකකරුවන් පලාගොස් බියගම සහ ලග්ගල ප්‍රදේශවලදි සැඟව සිටියදි අත්අඩංගුවට ගැනිමට පොලිසිය හැකිව තිබේ.
කොරියාවේ වෙසෙනෙ අයකුගේ බිරිදගේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාක්තුවත් මත මෙම පැහැර ගැනිම සහ වදහිංසා සිදු කොට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.
මෙසේ පැහැරගොන ගොස් අමානුෂික අන්දමින් වධහිංසා පැමිණවි ඇත්තේ මාතලේ නගරයේ කරණවැමියන් දෙදෙනෙකු බවත් මාතලේ මහ රෝහලේ මොවුන් ප්‍රතිකාර ලැබු බවද පොලිසිය කියයි.
පුද්ගලයින් පැහැර ගැනිම සදහා රාගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ කුලියට ගත් රථයක් ගෙන ඇති බවතද පොලිසිය කියයි. සිද්ධීයේ ප්‍රධාන සැකකරු ලග්ගල ප්‍රදේශයේ ටිපර් රථරියදුරෙකු බවත් කියයි.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික වද දුන් දෙන්නෙක් අල්ලයි