IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දොඩම්ගොඩ තරුණයකු පැහැරගෙන යයි

(සුමිත් පොතුපිටිය)

රෙද්දකින් අංක තහඩු ආවරණය කළ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බොම්ඹුවල සමනල උයන පෙම්රුක්වත්තේ තරුණයකුට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී රාත්‍රි 9 ට පමණ අංක තහඩු රෙදිවලින් ආවරණය කළ රතු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට පහරදී පැහැරගෙන ගොස් ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය පවසයි.

එම පුද්ගලයා බේරාගැනීමට පිරිසක් මෝටර් රථයට පහරදී ඇති අතර, පහරදෙන අතරතුර වාහනය පලාගොස් ඇතැයිද පැවසේ.

පැහැරගෙන ගොස් ඇති පුද්ගලයාව මෙතෙක් හමුවී නොමැති අතර , දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .

 



අදහස් (0)

දොඩම්ගොඩ තරුණයකු පැහැරගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 225 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site