(හේමලතා ඞී හේවගේ)
දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර් දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැුකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට මෙම බවුසර් පොලිස් බාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් මෙම බවුසර් දෙක වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් වන අතර එහි අඩංගු පොල්තෙල් ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ඒවා බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි
Raveendra Wednesday, 31 March 2021 06:36 AM
කැලෑ නීතිය අප කිසිවිට අනුමත නොකරන්නෝය. එනමුත් මෙවන් අයට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයට හොඳ ප්‍රතිඵල ලබාගත හැක. එබැවින් මෙම කොම්පැනි අයිතිකාරයින්ව මෙම බව්සර් තුලම ගිල්වා තැබීමෙන් අනෙකුත් සත්ගුණවත් පාහරයින්ට ද පාඩමක් කියාදීමට හැකිවෙනවා නොවේද.?
siri Wednesday, 31 March 2021 06:40 AM
කුකුල් කොටුව නරියට බාරදුන්නහම ඔහොම දේවල් වෙනවා. අනේද කියන්නේ?
Rasika Wednesday, 31 March 2021 08:34 AM
හෙළයින්ගේ ජීවිත නිලධාරීන් අතේ..
Always breakdown Wednesday, 31 March 2021 09:08 AM
බලන්න මෙයා තම්බියෙක්ද කියලා.
පිටිගල මිලානෝ Wednesday, 31 March 2021 09:23 AM
එරික් පෙරෙරා එස්පී මහත්තයා යවපු ගමන්ම කට්ටිය වැඩ අල්ලලා වගේ...