
(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා අද (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව , මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි සුනඛයෙකු දඩයම් කිරිම සදහා පැමිණි කඳුකර කොටියෙකුගේ පහරදීමකට මෙම කාන්තාව ලක්ව ඇතැයි කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට නියමිත බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ දළු නෙලමින් සිටි කතට කඳුකර කොටියකුගේ ප්‍රහාරයක්