IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


තායිලන්ත මවු රැජින කලුරිය කරයි

තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් රෝහලක දී වයස අවුරුදු 93 දී මිය ගියාය.

සිරිකිත් රැජින  තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ  භූමිබෝල් අදුල්යාදේජ් රජු රැජින වූවාය.

භූමිබෝල් අදුල්යාදේජ් රජු දශක හයකට වැඩි කාලයක්,  පාලනය කළ අතර ඔහු 2016 දී මිය ගියේය.

රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස ඇගේ පුත් වන වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිට් තෝර්න් ශාලාවේ තැන්පත් කර ඇති බව මාලිගාව පවසයි.

සිරිකිත් රැජිනගේ අභාවය සැලවීමත් සමග තායි අගමැති අනුටින් චාන්විරකුල් මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ (ආසියාන්) සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි සිය ගමන අවලංගු කළේය.



අදහස් (1)

තායිලන්ත මවු රැජින කලුරිය කරයි

වින්සන්ට් කජ්ජා Saturday, 25 October 2025 11:06 AM

මියුසියම්වල තියලා බලන්න යන්න ඕනෑ අය තාම එළියේ තියාගෙන රජකම් කරවා ගන්නවා. මිනිස් වර්ගයාට ලැජ්ජාවක්...

:       30       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site