(යොහාන් භාසුර)
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණ ප්‍රිියමාලි නැමැතිය ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර දින නියමක කර ඇති බවත් විශේෂ හේතූන් මත ඇය බන්ධනාගාර තුළ රඳවාගනිමින් අන්තර්ජාලය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඒකනායක මහතා වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තිළිණ ප්‍රිියමාලි ‘ස්කයිප්’ හරහා අධිකරණයට
ජගත් ලියනගේ Wednesday, 19 October 2022 11:50 AM
ඇයි ඒ, ඒ දැරිවියට විතරක් වෙන විදියක් .
Rexi Wednesday, 19 October 2022 02:36 PM
ඒ්ක අහන්න ඔන කට්ටියම තමා විෂේශ හේතුව හදපු කාලකන්නි දේසපාලුවො, අර මොකක්ද හිද මනුස්ස (එ ) කොටසක් ගෙම්බෙක් වෙලා, වටේට පනිනව
Rexi Wednesday, 19 October 2022 03:13 PM
දැරිවි කියලා පේන්නේ අත පය වෙවුලන නාකි මයිනට තමා .මෙයා උඩින් ඇපල් යටින් පැපොල් කෙනෙක් .ඕනෙනම් අර වෙස්ටන් ප්‍රොවින්ස් එකේ හිටපු ගවර්නර් කියයි