IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


තව මන්ත්‍රී තිදෙනෙක් කෝප් හැර යති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ,පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහත්වරුන් මෙලෙස කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේ අනුව මේ වන විට කෝප් කමිටුව හැරයාමට තීරණය කර ඇති සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව හතකි.

 



අදහස් (6)

තව මන්ත්‍රී තිදෙනෙක් කෝප් හැර යති

Hafeel Tuesday, 19 March 2024 05:38 PM

මෙතන පුරප්පාඩු වූ ස්ථානයට කතානායකගේ පවුලේ අය පත්කළා නම් හොඳයි. දැනටමත් වත්මන් කතානායකගේ පවුල් පිටින්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ. ඉතිහාසයේ මෙහෙම කතානායක කෙනෙක් දැකලා නැහැ...

:       0       0

Muthu Tuesday, 19 March 2024 06:11 PM

එක දෙයක් කියන්න ඔය කෝප් එකෙන් කරපු. ඔය කෝප් කමිටුව අපි පුංචි කාලේ දාන සෙල්ලම් ගෙවල් / සෙල්ලම් ඉස්කෝල වගේ. බොරුවට සාරි කලිසම් ටයි දාගෙන වැරදි කරන අයට ගහන්න බොරු වේවැලක් අතේ තියාගෙන අපි ඒ සෙල්ලම කරා. නිකමට වත් හිතුනේ නෑ, ඉහ නිකට පැහුන රට පාලනය කරන වුන් එකතු වෙලා ආයිමත් මේ දේවල් කරයි කියල. මෙතන නෙවෙයි අද මුළු පාලන තන්ත්‍රයම සෙල්ලම් ගෙයක් වෙලා. මේ සේරම මෝඩ චූන් ගන්න උන් හදා ගත්තු සෙල්ලම් ගෙවල්. කරන්නේ ළමා වැඩ. අර ඉන්දියාවේ උන් වාතයක් ඇරල ප්‍රෑන්ක් එකක් කරේ, කියන්නේ, කෙල්ලෝ ඉන්න තැනක. මුන්ගේ වාත අපි සීරියස් අරගෙන ඉන්නවා.

:       0       0

Asela Tuesday, 19 March 2024 06:33 PM

මේක නම් පොහොට්ටුවෙන්ම ප්ලෑන්ක් වෙන්න බැරිද?. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.

:       0       0

Chandima Wednesday, 20 March 2024 12:15 AM

බයවෙන්න එපා රනිල් කට්ටිය දායි... ඕන තරම් එයාට යාළුවෝ ඉන්නවනේ...!

:       0       0

දයාන් Wednesday, 20 March 2024 12:36 AM

සභාපති හිටියාම හොඳටම ඇති.. රත්තරන් ටිකට හොරුන්ට දඬුවම් දෙන්න නිර්දේශ කරාවි.. එතුමා පිරිසිදු කෙනෙක්ලු නේද?

:       0       0

sam Wednesday, 20 March 2024 01:58 AM

ඒ ගොල්ලෝ රත්තරං මාල පළඳින අය වෙන්න ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 18 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 312 0

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 425 0

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


සංචාරක කලාප 49ක් ගැසට් ‌කෙ‌රෙයි
2024 අප්‍රේල් මස 29 204 0

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක ර


කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 400 3

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 534 3

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site