
(ප්‍රදීප් කුමාර)
යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ සිරුර ඔහුගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරයි
මියගොස් ඇති යාපනය වන්නාර්පන්නම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් පමණ වන පුෂ්පරාජ් එෂිල්නාත් නැමති තරුණයා වන අතර එහු යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.
තරුණයා ජංගම දුරකථනයේ විඩියෝ ක්‍රීඩා කිරීම සදහා තදින්ම ඇබ්බැහිවුවකු බවද පරීක්ෂණ වලදී අනාවරණයව තිබේ.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශිකෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතව තිබේ.
මරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් සරසවි සිසුවෙක් ගෙළවැල ලා ගෙන?
රනේ Sunday, 16 July 2023 10:50 AM
ගේම් වලට ඇබ්බැහි වීම මාරාන්තිකයි!