(රංජන් කස්තුරි)
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ ආයතන එම රාජ්‍ය ඇමැතිවරුන්ට පවරා ඇත.
ඒ අනුව නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති ගාමිණී ලොකුගේ මහතාට නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරා දී තිබෙන අතර ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතාට පවරා ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යන ආයතන වේ.
නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා යටතට පවරා ඇත්තේ නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයන්ය.
2025 ඔක්තෝබර් මස 08
1358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරයි