IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තවත් අඳුන් දිවියෙක් වාහනයකට බිලි

 

(රංජිත් රාජපක්ෂ)


මිය ගිය අඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ බව දිඹුල පොලිසිය පවසයි.

මිය ගිය අඳුන් දිවියා මිට දින කිහිපයකටම ප්‍රථම ජිවිතක්ෂයට පත් වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට අඳුන් දිවියා ගැටෙන්නට ඇති බවත්,වාහනයේ ගැටුණු හදුන් දිවියා තේ වත්ත වෙත දිවගොස් මිය යන්නට ඇති බව පොලිසිය සැක කරයි.

අඩි තුනකින් පමණ දිගකින් යුත් අඳුන් දිවියාගේ සිරුර වතු කම්කරුවන් විසින් දැක ඒ පිළිබදව දිඹුල පොලිසියට දැනුම් දී ඇත.

අඳුන් දිවියාගේ සිරුර සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද දිඹුල පොලිසිය පවසයි.



අදහස් (2)

තවත් අඳුන් දිවියෙක් වාහනයකට බිලි

chathura Wednesday, 24 February 2021 08:36 AM

උඩරටට උරුම වූ වැලිමුවා වැනි සතුන් දැන් දකින්නවත් නැහැ. මේ සඳහා වෙනම ඩිවිෂන් එකක් වනජීවී එකෙන් පටන්ගෙන සතුන් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

:       0       18

kamalThursday, 25 February 2021 04:54 AM

ඊට වඩා හොඳනැතිද අඳුන් කුළුණ කියලා තවත් කොමිස් කුළුණු හැදුවෝතින්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site