
(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල් මිල අඩු වීම බස් ගාස්තු අඩු වීමට තරම් ප්‍රමාණවත් නොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මිල සූත්‍රය අනූව බස් ගාස්තු මිල අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් පනස් පහකින්වත් අඩු විය යුතුව ඇතැයිද විජේරත්න මහතා කීවේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදී ඇති ජූලි පලවනදාට ඉන්ධන මිල අඩුවීම් වාසිය ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’
Dileep Wednesday, 01 May 2024 10:05 PM
සමහර බස් වල රුපියල් 30, 40 ඉතුරු සල්ලි තියාගන්නවා .ඇයි ඒ හිඟන සක්කිලි වැඩේ කරන්නේ කොන්දොස්තරලා