IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෙල් දෙන්න අල්ලස් ගත්තැයි මඩකලපුව ලංගම කළමනාකරු අල්ලයි

 

(සුජිත් හේවාජුලිගේ )

පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්ධන ලබා දීම සඳහා රුපියල් 75,000 ක අල්ලසක් ගත් බව කියන මඩකලපුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්අඩංගුවට  ගනු ලැබීය.

සැකකරු මඩකලපු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

තෙල් දෙන්න අල්ලස් ගත්තැයි මඩකලපුව ලංගම කළමනාකරු අල්ලයි

SL Friday, 29 July 2022 11:47 AM

ඔය ජරා වැඩේ කොළඹ අවටත් කරනවා. බස් අයිතිකාරයෝ ඒවා අල්ලන්නේ මගීන් ගෙන්. ඇත්තටම දැන් තියෙන බස් ගාස්තුව හැදුනේ කොවිඩ් කාලේ සීට් වල විතරක් මගීන් ගෙනියන්න කියල දෙගුණයක් කරපු බස් ගාස්තුව තෙල් මිල වැඩි වුනාට පස්සේ 30% වැඩි කරලා ජුලි මුල එකට 22% එකතු කරලා මගීන් ට හරිම අසාධාරණයක් තමා මෙයින් වෙන්නේ. ඒ ගැන බලන්න කවුරුවත් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site