IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තිලංගට අතුරු තහනමක්

(රෝෂන් තුෂාර රන්ජන් කටුකම්පොල)

ශ්‍රී ලංකා නිදන්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ  අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින්  අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර  අතුරු නියෝගය අගෝස්තු මස 06 දින දක්වා ක්‍රියාත්මක වේ.

අදාල නියෝගය මාලිකන්ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කොට ඇත.



අදහස් (1)

තිලංගට අතුරු තහනමක්

ravin Thursday, 25 July 2024 05:52 PM

ආඬි හත් දෙනයි කැඳ හලියයි නේද ?තව එකෙක්ට රටේ ජනාධිපති වෙන්න ඕනෙලු .නරකද කැඳ හැලිය පිහලා ඉවරවෙලා රට කරවන්න හිතුවොත් ?අවුරුදු හැත්තෑ පහක් තිස්සේ උයාපු කැඳ හැලිය දැන්නම් ජනතාවට එපාවෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site